CEO BUSINESS SCHOOL Batch 01 Login

The 60 Days to CEO · Level 1 · Startup

දින 60කින්
ලියාපදිංචි ව්‍යාපාරයක්.

A/L ඉවර කරපු තරුණයන්ට සති 8ක සජීවී වැඩසටහනක්. ඔයාට දැනටමත් තියෙන දේවලින් පටන් අරන්, පළමු රුපියල දක්වා — උසස් අධ්‍යාපනය නතර නොකර.

THE OTHER LADDER  ·  DO what you LOVE  ·  LOVE what you DO  ·  CARPE DIEM

Batch 02 හඳුන්වාදීමේ සැසියට තව

—

Batch 01 · දින 60—

The Other Ladder

ඔයා දන්නේ එක ඉණිමගක් විතරයි.

O/L → A/L → Degree → Masters → PhD. ඒකට සමාන්තරව තව ඉණිමගක් තියෙනවා. පඩි ගණන එකයි. එකකින් සහතිකයක්. අනිකෙන් සමාගමක්. අපි උගන්වන්නේ දෙකම එකපාර නගින හැටි.

පඩිය
Academic School
CEO Business School
0 ප්‍රාදේශීය ලේකම්
O/L"මට පටන් ගන්න පුළුවන්"
BRSole Proprietorship — ඔයාගේ නමින්
1 Customer
A/L"මිනිස්සු මට සල්ලි දෙනවා"
Startupපළමු රුපියල · පළමු customer — The 60 Days to CEO
2 Registrar · Auditor
Degree"මම නැතත් ව්‍යාපාරය දුවනවා"
(Pvt) LtdDirectors · shares · audited accounts
3 SEC · Shareholders
MBA / Masters"අමුත්තෝ මාව විශ්වාස කරලා සල්ලි දෙනවා"
PLCPublic Limited Company — මහජනයාට shares
4 වෙළඳපොළ
PhD"රටම මගේ අගය දවසින් දවස ගණන් හදනවා"
ListedColombo Stock Exchange එකේ quoted

A/L = Startup  ·  Degree = Pvt Ltd  ·  MBA = PLC  ·  PhD = Listed

Academic School එකේ අවුරුදු 10 → PhD එකක්. Business School එකේ අවුරුදු 10 → Listed Company එකක්. ඔයා නගින්නේ එකක්ද, දෙකද?

විභාගය ගන්නේ කවුදAcademic එකේ ගුරුවරයා. Business එකේ customer. ගුරුවරයාට කරුණාව තියෙනවා; customer ට නෑ.
සහතිකයAcademic එකේ කඩදාසියක්. Business එකේ bank statement එකක්.
Fail වුණොත්Academic එකේ ආයෙ අවුරුද්දකින්. Business එකේ ආයෙ හෙට.
Fee එකAcademic එකේ ඔයා ගෙවනවා. Business එකේ ඔයාට ගෙවනවා — ඒත් පළමු අවුරුද්දේ දෙකේම ඔයා ගෙවනවා.
The 60 Days to CEO = CEO Business School එකේ පඩිය 0 + පඩිය 1: BR එක සහ පළමු රුපියල. A/L ඉවර වුණ දවසේම Business School එකේ A/L එකත් ඉවර කරන එක. Academic ඉණිමගෙන් බහින්නේ නෑ — දෙකම එකපාර. ඒක අපේ නීතියක්.
Mihin Liyanaarachchi

Founder & Coach · The Reality Architect

MIHIN LIYANAARACHCHI

MBA in Education and Leadership, LSBU UK
B.Sc. Mgt (Special in Entrepreneurship)
University of Sri Jayewardenepura

  • Sri Lankan Best Education Entrepreneur 2023
  • Asia's Outstanding Economics Teacher 2026

A/L ආර්ථික විද්‍යා ගුරුවරයෙක්, ලේඛකයෙක්, සහ අධ්‍යාපන ව්‍යවසායකයෙක්. "ව්‍යාපාරයක් කරන්න ලොකු සල්ලි ඕන" කියන කතාව බොරුවක් කියලා ඔප්පු කරන්න මේ වැඩසටහන හැදුවා — ඔයාට දැනටමත් තියෙන දේවලින් පටන් ගන්න.

CEO Business School කියන්නේ ලංකාවේ තාම පටන් අරන් නැති අයට තියෙන Business School එක. Batch 01 ට ළමයි 40යි. Coach කෙනෙක්. දින 60යි.

සති 8ක්. එක සතියකට එක පාඩමක්.

පිළිවෙළ වැදගත්. ගොඩක් අය නවතින්නේ කැපවීම නැති නිසා නෙවෙයි — පිළිවෙළ වැරදි නිසා. දින — Batch 01.

    සෙනසුරාදා · රාත්‍රී 8.00–10.00Learning Day — කතාව, න්‍යාය, පැවරුම
    බ්‍රහස්පතින්දා · රාත්‍රී 8.00–10.00Coaching Day — ඔයාගේ වැඩේ, ප්‍රශ්න, Pod
    The 60 Days to CEO — CARPE DIEM T-shirt: DO what you LOVE · LOVE what you DO

    October · Batch 02 · Starting

    OK TO BE Real CEO

    40 SEATS · LIMITED

    ලොකු වචනයක් නෙවෙයි — ලියාපදිංචි ව්‍යාපාරයක්. ඔයාගේ නමින්. දින 60කින්.

    CARPE DIEM T-shirt එක Batch එකේ හැම සිසුවෙකුටම — DO what you LOVE · LOVE what you DO.

    Batch 02 — දින තුනක් මතක තියාගන්න.

    හඳුන්වාදීමේ සැසියට එන්න. ලියාපදිංචිය වහන්න කලින් තීරණය කරන්න. 2026 A/L ලියන අයට මේ Batch එක.

    පාඨමාලාව ගැන සම්පූර්ණ විස්තරයලියාපදිංචි වෙන්න කලින් මේ Video එක බලන්න — සති 8, ගාස්තු, ඔයාට ලැබෙන දේ. YouTube එකේ බලන්න

      මම පොරොන්දු වෙන දේ — සහ නොවෙන දේ.

      ලක්ෂ ගණන් පොරොන්දු වෙන තැන් ඕන තරම් තියෙනවා. අපි එහෙම නෑ.

      මම දෙනවා

      • සති 8ක පද්ධතිය සහ සජීවී සැසි 16
      • පිටු 200ක මුද්‍රිත නිබන්ධනය (ISBN 978-624-212-423-0)
      • සිසුන් 8ක Pod එකක්
      • ඔයාගේම අවුරුදු 10ක සැලැස්මක් — දින 03 වෙනකොට
      • අවංක ප්‍රතිපෝෂණය

      මම දෙන්නේ නෑ

      • ආදායම් පොරොන්දුවක්
      • "මාසෙකට ලක්ෂ ගණන්" කියන එකක්
      • ඔයා වෙනුවෙන් වැඩ කරන එක
      • සහතික ප්‍රතිඵලයක්
      • රජයේ පිළිගත් සුදුසුකමක්

      Batch 01 · සිසුන්ට පමණයි

      Batch 01 Portal

      නිතර අහන ප්‍රශ්න.

      CARPE DIEM

      අද දවස අල්ලාගන්න. · The Other Ladder.

      Batch 02 ට ලියාපදිංචි වන්න